Tuesday, April 8, 2014

දරා ගනිමි දුක කඳුළද


උරුම බිමක රැඳුනු කඳුල..
සතුටක් වී සිතට දැනෙන,,,
හැර යන්නේ කෙලෙස ඉතින්
 මල් නොපිපෙන මේ බිම මම...

1 comment:

  1. හිමි අහිමි කම උරුම
    දිවියක
    හැර යන්න හැකිනම් මෙතෙක්
    සිටි බිම
    ඔබට මට හැකිද ඉන්නට
    සතුටින්
    මතක නැති කොට ඒ
    සොදුරු අතීකය

    ReplyDelete